චෝගම් සමුළුවට ගෙන්වා ඉවත් කළ අධි සුඛෝපභෝගී බස් රථ 09ක් යළි ධාවනයට

ශ්‍රී ලංකාවේ 2013 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් චීන රජයෙන් ගෙන්වූ අධි සුඛෝපභෝගී බස් රථ අතරින් සේවයෙන් ඉවත් කළ බස්රථ නවයක් අලුත්වැඩියා කර ධාවනය එක් කිරීම අද(18) සිදුවිය.

මොරටුව කටුබැද්ද සංචාරක ඩිපෝවේදී අලුත්වැඩියා කළ බස්රථ නැවත ධාවනය සඳහා ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ බස් රථ අලුත් වැඩියා කළ සේවකයන් සහ ලංගම සභාපති අතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

image 7 Iri News
image 8 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *