විදුලි බිල වැඩි නිසා විදේශිය සමාගම් ලංකාව අත්හැර ඩුබායි වෙත යයි

සියයට 400කින් වැඩි වූ විදුලි බිල නිසා බොහෝ විදෙස් කර්මාන්තශාලා මෙරට අත්හැර ඩුබායි වැනි අඩු මිලට විදුලිය දෙන රටවල්වලට ගොස් ඇතැයි ද බේකරි,විසිතුරු මත්ස්‍ය කර්මාන්තය,නිමි ඇදුම් කර්මාන්තය,ආදි ක්ෂුද්‍ර හා කුඩා පරිමාණයේ කර්මාන්ත ලක්ෂ 02ක් පමණ විනාශ වී ඇති බව ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *