‘රනිල් දවස් 4කට හිරේ ගියාම කුණු බඩු ටික සේරම එකතු වුණා” සේරම ඒකයි, මේ කුණු ගොඩවල් ටිකත් පරාජය කරලා දාන්න” – වසන්ත මුදලිගේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දින 4කට සිරගත වූ විට “කුණු බඩු ටික සේරම එකතු වූ බවයි.”

“ජනතාවට කියන්නේ සේරම ඒකයි, මේ කුණු ගොඩවල් ටිකත් පරාජය කරලා දාන්න” යනුවෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *