සිය පවුලේ අයෙක් ක්‍රියාකාරි දේශපාලනයට කැදවන්න චන්ද්‍රිකා රහස් සාකච්ඡාවක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රහස් දේශපාලන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි ඉරිදා දේශය වාර්තා වෙයි.
පසුගිය ද පවත්වන ලද දේශපාලන සාකච්ඡාව සිය පවුලේ කෙනකු ක්‍රියාකාරි දේශපාලනය සඳහා කැඳවීමේ දිගුකාලීන අරමුණින් සංවිධානය කළ සාකච්ඡාවක් බවද දැනගන්නට තිබේ.

ඉරිදා දේශය පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *