සියැට් සමාගම මෙරටට ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් ගෙන එයි

ඉන්දියාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදන සමාගමක් වන සියැට් (CEAT), මෙරට ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ඓතිහාසික ගිවිසුමක් අත්සන් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 171ක විශාල ආයෝජනයක් සිදු කිරීමට එකඟ වී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය වෙත ඉන්දියාවෙන් ලැබුණු විශාලතම ආයෝජනවලින් එකක් ලෙස සැලකේ.

මෙම ආයෝජනය මගින් 1,483කට පමණ රැකියා අවස්ථා හිමිවීමටද නියමිතව තිබේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *