මා බලන්න හරිනි ආවේ නෑ – රනිල් රෝහලේ සිට කියයි

අගමැතිනි හරිනි අමරසුරය මහත්මිය තමන්ගේ සුවදුක් බලන්නට පැමිණියේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීමට ගිය අයෙකු විසින් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

අග‍්‍රාමාත්‍යවරිය ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදු බැඳීමට ගියේ යැයි වාර්තාවන් පලවූ අතර අග්‍රාමාත්‍ය කාර්යාල ද එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

Source : Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *