මෙරට පොලිස් කණ්ඩායමක් විසින් කෙහෙල් බද්දර පද්මේව ඉන්දුනිසීයාවේදී අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඉන්දුනීසියාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, නිලංග සහ කමාන්ඩෝ සලින්ත යන අය සිටින බව පොලිස්ය තහවුරු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *