නිතීයට උඩින් කිසිවක් නෑ,පොලිසිය දේශපාලනීකරණයෙන් මුදා ගත් නිසා කෙහෙල්බද්දර පද්මේ ඇල්ලුවා – මහජන ආරක්ෂක ඇමති

ඉන්දුනීසියාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ පොලීසිය දේශපාලනීකරණයෙන් මුදවා නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම නිසා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

‘නීතියට උඩින් කිසිවෙකු නැත’ යනුවෙන් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ රජයේ කැපවීම සහ පොලීසියට ලබා දී ඇති නිදහස පෙන්නුම් කරන බවයි ඔහු අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *