ජනප්‍රිය ගායක දමිත් අසංක හදිසියේම අත්අඩංගුවට ගනියි

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක මහතා වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුවයි.

පොලිස් අත්අඩංගුවට ගත් දමිත් අසංක වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *