කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල නායකයින් රැගත් ගුවන් යානය ශ්‍රි ලංකාව බලා පිටත් වෙයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනා රැගත් ගුවන් යානයක් ජකර්තා සිට කොළඹ බලා පිටත් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.