පාතාලයේ එකෙකුටවත් බය වෙන්න එපා,බය වෙන නිළධාරීන් වෙන රැකියා හොයාගන්න – පොලිස්පති රටටම කියයි

ඇතැම් මාධ්‍ය එක එක නම් කියමින් කබ්බන්ව ෆෝම් නොකරන ලෙස පොලිස්පතිවරයා මිට සුළු මොහොතට පෙර මාධ්‍ය අමතමින් කියා සිටියේ ය.

ඔහු කියා සිටියේ පාතාලයට බිය නොවන ලෙස එලෙස බිය වන නිළධාරීන්ට වෙනත් රැකියාවක් සොයාගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *