මෙතෙක් කල් ඩයලොග් Per Day Tv එක් දිනකට පමණක් ගෙවා අමතර චැනල් ඇක්ටිව් කිරීමට ලබා දී තිබූ අවස්ථාව 2023 නොවැම්බ් 21 වනදායින් පසුව අවසන් වන බවත් ඉන් පසුව Per Day Tv පාරිභෝගිකයනුත් මාසයටම එකවර ගෙවා අමතර චැනල් ඇක්ටිව් කරගත යුතු බව ඩයලොග් සමාගම විසින් නිවේදනය කර සිටී.