වයස අවුරුදු 16ට අඩු දැරියන් සම්බන්ධව ඉකුත් වසරේ (2023) සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වූ මාස හතරක කාලය ඇතුළතදී කරන ලද විශ්ලේෂණයකට අනුව දැරියන් 404 දෙනකු පෙම්වතුන් අතින් දූෂණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවාය.