පාතාලයට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ නම් 20කගේ තොරතුරු ඡායාරූප සමග පාර්ලිමේන්තුවට

ප්‍රසිද්ධ පාතාල කරුවන් සමග ගනුදෙනු පැවැත්වූ බව පැවැසෙන හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන් විස්සකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේ දී ඡායාරූප ද සමග තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *