ආණ්ඩුවේ සමාජ මාධ්‍ය පාලන පනතට Google, Yahoo, Amazon විරුද්ධ වෙයි

ලෝකයේ දැවැන්තම සමාගම‍් රැසකින් සමන්විත වන ආසියානු අන්තර්ජාල සංවිධානය සහ එහි සාමාජිකයන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට විරෝධය පල කර තිබෙන අතර එයට පුළුල් සංශෝධන සහ ප්‍රතිසංස්කරණ කරන ලෙස දැනුම් දී තිබේ.

එය Amazon, Apple, Booking.com, Expedia Group, Google, GoTo, Grab, LINE, LinkedIn, Meta, Rakuten, X සහ Yahoo වැනි සමාගම් වලින් සමන්විත ආයතනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *