ශ‍්‍රී ලංකාවට මීලග ලෝක කුසලානය දිනිය හැකියි – ක්‍රිකට් ලේකම් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත නොදැමිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝක මට්ටමේ අනෙක් ක්‍රීඩකයන් සමඟ සම තලයේ තැබිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇති බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *