රට තුළ රාජ්‍යයන් දෙකක් පැවතීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව, උඩු යාන්ත්‍රණයෙන් යට ඇති, යටිබිම්ගත ‘කළු රාජ්‍යය’ බිඳ දැමීමට කටයුතු කරන බවයි අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පහතින් නරඹන්න.