ජනපති අනුර සහ ප්‍රංශ ජනපති අතර සුහද කතාබහක් ඇමරිකාවේදී

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ (BBNJ) සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කරන ලද උත්සවයක් (25) දා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර, මෙම ගිවිසුමට එළැඹි සාමාජික රටක් වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම එම අවස්ථාවට එක්වීමි. එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ සුහද කතා බහකද නිරත වීමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *