වාර්තා තබමින් රුපියල තවත් වේගයෙන් ශක්තිමත් වෙයි

ඊයේ(16) දිනට සාපේක්ෂව අද (17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 316.78 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 326.43 ක් ලෙස සටහන් වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

2024011703 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *