බිත්තරක මිල රුපියල් 28ක් දක්වා පහළට – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියයි

බිත්තර මිල පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වේ.

රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *