සිදු කරන විමර්ශන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අලුතින් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
ලබන වසරේ මාරතු මාසයට පෙර එම බඳවා ගැනීම් සිදු කරන බවත් එලෙස බඳවා ගන්නා නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.