ඉන්දීය කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ හොත් තමන් විශාඛාපට්නා වෙරළ තීරයේ නිරුවතින් දිව යන බවට තෙළිඟු නිළියක් වන 𝗥𝗲𝗸𝗵𝗮 𝗕𝗼𝗷 සිය Instagram ගිණුමේ සටහනක් තබා තිබෙනවා…!! ![]()
![]()
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඇය පවසන්නේ ඉන්දීය කණ්ඩායමට ඇති ලැදි බව නිසා ඇය මෙසේ ප්‍රකාශ කළ බවයි.
