ගල්කිස්ස පොලිස් මුලස්ථාන පරීක්ෂක වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සදහා මාරු කරයි

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීමක් සිදුකර තිබෙනවා.

ඒ එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහායි.

ඒ අනූව එම පොලිස් ස්ථානාධිපතිවරයා වෛද්‍ය සේවා කොට්ඨාසයට මාරු කර තිබෙන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *