මම මළා කියපු කතාවට මටම හිනා – වාසුදේව නානායක්කාර කියයි

තමා මියගිය බවට  සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මෙවැනි දේවල් ආයුෂ වැඩි වෙන්නත් හේතු වෙනවා කියලා තමා අසා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

තමා මැරෙන තුරු දේශපාලනය කරන බව පැවසූ නානායක්කාර මහතා  ශක්තිය මදි හෙයින් නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *