ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දෙනකොට මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා – සජිත් කියයි

“දිවයින පුරා ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන විට සමහර අවස්ථාවලදී එම ප්‍රශ්න තමන් වෙත යොමු කරන්නේ ‘ජනාධිපති සජිත් ප්‍රේමදාසගෙන්’ ලෙසට හැඟීමක් ඇතිවන බව” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *