ප්‍රභූන්ට, දේශපාලකයන්ට හා ආගමික නායකයන්ට පොලිස්පති අවසරයක් නැතිව පොලිස් ආරක්ෂාව බැහැ

පොලිස්පතිවරයාගේ ලිඛිත අවසරකින් තොරව ප්‍රභූන්ට, දේශපාලකයන්ට හා ආගමික නායකයන්ට පෞද්ගලික පොලිස් ආරක්ෂාව ලබා නොදෙන ලෙස තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *