Latest News Srilanka
මුහුදු මාර්ගයෙන් රට තුළට එන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ගුවන් හමුදාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ යටතේ ගුවන් යානා 3ක් මුහුදු සැතපුම් 1000කට අධික දුරක් ආවරණය කරමින් සෝදිසි මෙහෙයුම්වල නිරත වන බව ගුවන් හමුදාපතිවරයා පවසනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.