බැකෝ සමන්ට අයත් මොනරාගල සිට කොළඹ දිව්ව බස් රථයක් සහ සුඛෝපභෝගී බස් රථයක් භාරයට

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාට අයත් බස් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බස් රථ දෙකෙන් එකක් සුඛෝපභෝගී බස් රථයක් වන අතර, අනෙක මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වන මගී ප්‍රවාහන බස් රථයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *