වැලිගම ප්‍රාදේශිය සභාපති මිදිගම ලසා ලියාපදිංචි අපරාධකරුවෙක් – මහජන ආරක්ෂක ඇමති කියයි

ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා පොලිස් තොරතුරු අනූව ලියාපදිංචි අපරාධකරුවෙක් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.

වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට ආරක්ෂාව ලබා දීමට රජයට නොහැකි බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *