ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට – පැට් කමින්ස් තණතීරුවේ ඡායාරූපයක් ගත් බවට වාර්තා

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට ඉන්දියාවේ නරෙන්ද්‍ර මෝඩි ක්‍රිඩාංගනයේ දී හෙට සවස 2ට පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු නායකයා වන පැට් කමින්ස් තණතීරුව පරීක්ෂා කිරීම සදහා එක් වී තිබූ අතර තණතීරුවේ ඡායාරූපයක් ගන්නා ආකාරයේ දර්ශන සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.එම ඡායාරූපය පහතින්

image 4 Iri News
image 3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *