ඕනෑම මිනීමරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය සිදු කිරීමට අවස්ථාව ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
ඒ ආකාරයෙන් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණටද අවස්ථා දෙකකදී එසේ සමාව ලබාදී ඇති බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.