මන්ත්‍රී ජගත් විතානට තර්ජන තියෙන්නේ අපරාධකරුවන් සමග සහසම්බන්ධකම් නිසා – පොලිස්පති කියයි

දැනට ජගත් විතාන මන්ත්‍රීවරයාට තාවකාලික ආරක්ෂාවක් ලබා දුන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී.

මන්ත්‍රීවරයාට යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග යම් සම්බන්ධකම් නිසා එම තර්ජනය ගොඩ නැගී ඇති බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *