විදෙස් රැකියා සදහා පිටත්ව යන ලාංකිකයින් ගණන 5%කින් පහළට යයි


ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස 06 තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මඟින් හෙළිවී තිබේ.

මෙයට මූලික හේතුව වී ඇත්තේ දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළයාමයි.

2025 වසරේ මුල් මාස 06 තුළ විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 143,037ක් පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *