යූටියුබ් මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන සාලිය ටී. රණවක තායිලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
‘දිවයින’ කර්තෘ ගයාන් සමරසිංහ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් මෙය ඔවුන්ගේ සමාජ මාධ්‍යයේ පළකර තිබුණා.
(සාලිය ටී රණවකට රතු වරෙන්තු නිකුත් කර ඇති බවට ද මින් ඉහත වාර්තා පළවූ අතර, සිය යූටියුබ් අවකාශයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසුළයි.)