සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා, තමන්ට යම් පිරිසකගෙන් එල්ලවන බලපෑම් සහ එමගින් ඇතිවන අනාරක්ෂිත බව හේතුවෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු කියා සිටින්නේ, “මාව දැක්කම සමහරු ඔරවනවා, එතකොට මට අනාරක්ෂිත බවක් දැනෙනවා, ඒ නිසා අපිට ආරක්ෂාවක් දෙන්න” යනුවෙනි.