21 විපක්ෂයේ දැවැන්ත රැලියට යන්නේ නෑ – මනෝ ගනේෂන් තීන්දු කරයි

විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක් ව නොවැම්බර් 21 වන දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත “මහා ජන හඬ” විරෝධතා රැළියට තම පක්ෂය සහභාගී නොවන බව, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් මහතා පවසයි.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *