හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට – හිටපු ඇමති නාලක ගොඩහේවා CIDයට යයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *