වැටුප් වැඩි වූ සතුටට වතු කම්කරුවන් රතිඤ්ඤා දල්වා කිරිබත් උයයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) පර්ලිම්ර්න්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2026 වර්ෂය සංධා වන අයවැය කතාවෙඩි වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා ඉහළට දැමීමට සහ ඊට අමතරව පැමිණීමේ දීමනාව ලෙස දිනකට රුපියල් 200ක් දිනක වැටුප ලෙස ලබා දීමට යෝජනා කරනු ලැබුවා.

ඒ අනුව රුපියල් 1770ක වැටුපක් ලබා දීමට යෝජනා වුණා.

එම වැටුප් වැඩි කිරීමේ යෝජනාව සමග බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරයේ පදිංචි මලයගම් ජනතාව කිරිබත් උයමින් රතිඤ්ඤා පත්තුකර ඔවුන්ගේ සතුට පලකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *