අප දන්නා ඉතිහාසයේ පළමු වතාවට භාණ්ඩාගාර උතුර ඇති බවත්,වත්මන් රජය සාර්ව ආර්ථිකය ස්ථාවර කර ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඔහු කියා සිටින්නේ වාහන ආනයනයයෙන් මෙතරම් ආදායමක් ලැබීම නොසිතූ බවත් අපිට වැරදුණු බවත් ආණ්ඩුව සාර්ත ආර්ථිකය ස්ථාවර කර ඇති බව දැන් පිළිගන්නා බවයි.