වතුකරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් 1750ක වැටුප් වැඩීවිම ගැන සතුට පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරමින් වතු සේවකයන්ගේ  දෛනික වැටුප  රු.1750 දක්වා වැඩි කිරිමට යෝජනා  කිරීමත් සමග  වතුකරයේ  ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ.

වතු කරයේ ජනතාව මේ සම්බන්ධයෙන් රජයට සිය ස්තූතිය පුද කරති.

image b035d4e257 Iri News
image 21125b262c Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *