මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ඉන්දියාවේදී විවාහ වෙයි – දැවැන්ත විවාහ උත්සවයක් ගන්න යයි

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එන සතියේ දී විවාහ වීමට නියමිතව ඇත.

ඔහුගේ මංගල උත්සාහය ඉන්දියාවේ මදුරාසියේදී පැවැත්වීමට නියමිතය.

එම විවාහ උත්සවය සඳහා මෙරට දේශපාලඥයන් පිරිසක් ද සහභාගි වීමට එරට බලා පිටත් වේ. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *