සැගව සිටින මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් 07 දෙනෙක් ආරක්ෂක අංශ වෙත භාර වීමට එකග වෙයි

මැදපෙරදිග සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු ආරක්ෂක අංශ වෙත යටත් වීමට එකඟවී ඇති බව වාර්තා වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *