ආණ්ඩුව පෙරලන්න විපක්ෂයේ නායකයින් බහුජන බලය ලෙස එළියට එයි

විපක්ෂ බලවේගයන් හි තරුණ නායකයින් එක්ව “බහුජන බලය” ව්‍යාපාරයේ ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ දී අද (11) ආරම්භ වුණා.

පැළවත්ත , බත්තරමුල්ල මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මේ අවස්ථාවට මිලින්ද රාජපක්ෂ , චරිත් අබේසිංහ, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ ඇතුලු පිරිසක් එකව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *