EPF තොරතුරු සියල්ල නිවසේ සිට තමන්ට බලා ගැනීමේ පහසුකම ඉදිරියේදී ලබා දීමට රජය තීරණය කරයි

ජනතාවට ඉදිරියේ දී, සේවක අර්ථසාධක අරමුදලේ (EPF) කටයුතු සියල්ල තමන් සිටින ස්ථානයේ සිටම කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, ඉදිරියේ දී කම්කරු අමාත්‍යාංශයට පැමිණීමකින් තොරව, එම කටයුතු සිදු කර ගැනීමට හැකිවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *