රුපියල් 200න් සජබය දෙදරයි – වතුකරයේ ප්‍රබලයින් අනුරගේ අයවැයට ඡන්දය දෙයි

මනෝ ගනේෂන්, වී. රාධක්‍රිෂ්ණන්, පලනි තිගම්බරම් සහ ජීවන් තොණ්ඩමන් යන අය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ සඳහා හේතුව ලෙස දැක්වුණේ වතු කම්කරුවන් සඳහා රුපියල් 1,750 ක දෛනික දීමනාව සියලු වතුවලටම ලබා දෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *