සුවසැරිය ගිලන් රථ ප්‍රමාදවන අවස්ථාවලදී ඇමතුම ලද විගස යතුරුපැදි මාර්ගයෙන් නිලධාරීන් යවන වැඩපිළිවෙලක් එයි

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව මගින් හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම වේගවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සුවසැරිය පදනමේ දස අවුරුදු සැලසුමේ ප්‍රමුඛ කාර්යයක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර ගිලන්රථය අදාළ ස්ථානයට පැමිණීමට යම් කාලයක් ගතවන අවස්ථාවලදී, දුරකතන ඇමතුම ලද විගස යතුරුපැදි ආශ්‍රයෙන් අදාළ නිලධාරීන් යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *