ඇදේට යන ආණ්ඩුව කෙලින් වෙනවද නැද්ද බලන්නේ 21 රැලියෙන් – රෝහිත කියයි

21 වනදා පැවැත්වෙන රැලියට සහාය ලබා දෙන බවත් වත්මන් ආණ්ඩුව ඇදේට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටී.

වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ ආණ්ඩුව කෙලින් වෙනවද ? නැද්ද ? යන්න මෙම රැලියෙන් බලන බවයි.