අරගලයේ හානියට කෝටි 100ක් වන්දි ගත් ඇමැති 42ක් නීතිය හමුවට

අරගල සමයේදී සිය නිවාස ඇතුළු දේපොළවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධීන්වලට අදාළව දූෂිත අයුරින් රුපියල් කෝටි 100 කට අධික වන්දි මුදල් ලබා ගත්තැයි හිටපු මැති ඇමැතිවරුන් 42 කට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *