වත්මන් පාලනය එළවා නව පාලනයක් ගෙන ආ යුතුයි – විමල් වීරවංශ රටටම කියයි

ජනතාව ගැන නොසිතන වත්මන් පාලනය එළවා දමා නිවැරදි පාලනයක් ගෙන ආ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන “රටවැසි විපක්ෂය – එක්වෙමු පෙරට යමු“ ජන සංවාද මාලාවේ අවිස්සාවේල්ල ජනහමුව පහත්ගම ප්‍රදේශයේදී ඊයේ පැවැති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *