ත්‍රිකුණාමලය බුදු පිළිමයේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න භික්ෂුන් වහන්සේලා නාමල් රාජපක්ෂ හමු වෙයි

ත්‍රීකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ ඊයේ දිනයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වෙල්ගම රජමහා විහාරය, උණු දිය ලිං රජ මහා විහාරය, බොරළුකන්ද රජමහා විහාරය යන විහාර ඝණයේ විහාරාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශ්‍රී රතනවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස ස්වාමීන් වහන්සේ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට වැඩම කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *